Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
විවිධ වාහන වැටලීම් සිදු කිරීම් අතින් වික්ටෝරියා ප්‍රාන්තය පෙරමුණට පැමිණ තිබෙනවා.
Telehealth උපදේශන සේවා සම්බන්ධීකරණය කිරීමට Woolworths සුපිරි වෙළඳසැල් ජාලය පියවර ගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාව සහ මහා බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් කිහිපයක් සඳහා තවදුරටත් Model S සහ Model X වර්ගයේ මෝටර් රථ අලෙවි නොකිරීමට ටෙස්ලා මෝටර් රථ සමාගම තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!