Day: May 14, 2023

මෙල්බන් ඊයේ ගැටුම ගැන වික්ටෝරියා පොලිසියෙන් දැඩි අනතුරු ඇගවීමක්

මෙල්බන් නගර මධ්‍යයේ ඊයේ ගැටුමක් ඇති කරගත් නාසි හිතවාදී සහ නාසි විරෝධි කණ්ඩායම් 02 ට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් දැඩි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

දත්ත වංචාවට හසුවූ ඔප්ටස් පාරිභෝගිකයන්ට සැනසිලිදායක පුවතක්

පසුගිය වසරේදී සිදුවූ ඔප්ටස් දත්ත වංචාවේදී දත්ත සොරා ගැනීමට ලක්වූ කිසිදු පාරිභෝගිකයෙකු කිසිදු නීති විරෝධී ක්‍රියාවක වින්දිතයන් බවට පත්ව නැතැයි ඔප්ටස් ආයතනය පවසනවා.

Read More »