ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්
- ෆෙඩරල් අයවැයට විපක්ෂ නායකගෙන් ප්‍රහාර මාලාවක්
- බටහිර ඔස්ට්‍රේලියාවේ සෑම නිවසකටම $ 400 ක විදුලි බිල් සහනයක්
- උද්ධමනය අඩු වුවද රැකියා දහස් ගණනක් අහිමිවීමේ අවධානමක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ
android – shorturl.at/pEU27