NSW ක්‍රීඩා තරගවලදී කළහකාරී නරඹන්නන්ට ජීවිතාන්ත තරග තහනම්

ක්‍රීඩා තරගවලදී කළහකාරීව හැසිරෙන නරඹන්නන්ට ජීවිතාන්ත තරග තහනම් පැණවීම කෙරෙහි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

තරග තීරකයන් සහ ප්‍රේක්ෂකයන්ට එල්ලවන තර්ජන සළකා බලමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එමෙන්ම තහණමට ලක්වන නරඹන්නන්ට පැමිණීමට පහසුකම් සළසන ක්‍රීඩා සමාජ සම්බන්ධයෙන්ද දැඩි පියවර අනුගමනය කිරීමටයි නියමිතව ඇත්තේ.

පාපන්දු ඇතුලු ක්‍රීඩා ඉසව් සඳහා මෙම නියමයන් බලාත්මක වනු ඇති.

https://www.9news.com.au/national/nsw-government-considers-lifetime-ban-for-violence-at-sporting-matches/5f7d23e3-1bed-48c7-bc34-c93d64726a75

වැඩිම බදු අනුපාතයක් සහිත සංවර්ධිත රටවල් අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

පසුගිය වසරේ බදු වැඩිවීමෙන් ඔස්ට්‍රේලියානු කම්කරුවන් දැඩි පීඩාවකට පත් වූ බව ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »