NSW ක්‍රීඩා තරගවලදී කළහකාරී නරඹන්නන්ට ජීවිතාන්ත තරග තහනම්

ක්‍රීඩා තරගවලදී කළහකාරීව හැසිරෙන නරඹන්නන්ට ජීවිතාන්ත තරග තහනම් පැණවීම කෙරෙහි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

තරග තීරකයන් සහ ප්‍රේක්ෂකයන්ට එල්ලවන තර්ජන සළකා බලමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එමෙන්ම තහණමට ලක්වන නරඹන්නන්ට පැමිණීමට පහසුකම් සළසන ක්‍රීඩා සමාජ සම්බන්ධයෙන්ද දැඩි පියවර අනුගමනය කිරීමටයි නියමිතව ඇත්තේ.

පාපන්දු ඇතුලු ක්‍රීඩා ඉසව් සඳහා මෙම නියමයන් බලාත්මක වනු ඇති.

https://www.9news.com.au/national/nsw-government-considers-lifetime-ban-for-violence-at-sporting-matches/5f7d23e3-1bed-48c7-bc34-c93d64726a75

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »