
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියා සේවක වැඩිම ජීවන වියදම ඉහළයාම ගතවූ මාස 12 දී
- e-දුම්වැටි සීමා හමුවේ සාමාන්‍ය දුම්වැටි අලෙවිය වැඩිවන ළකුණු
- ඔස්ට්‍රේලියාවේ සිල්ලර පිරිවැටුම දෙගුණයකින් ඉහළට
- NSW ක්‍රීඩා වවුචර කාලය දිගු කරන්නැයි ඉල්ලීමක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27