ඔස්ට්‍රේලියා සේවක වැඩිම ජීවන වියදම ඉහළයාම ගතවූ මාස 12 දී

ඔස්ට්‍රේලියානු සේවකයන් වසරකදී මුහුණ දුන් වැඩිම ජීවන වියදම ඉහළයාම ගතවූ මාස 12 දී සටහන් වී තිබෙනවා.

මාර්තු මාසයෙන් අවසන් වූ මාස 12 දී සියලුම ජීවන වියදම් දර්ශක කැපී පෙනෙන අගයන්ගෙන් ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

ඉහළ යන උද්ධමනය – අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළ ගණන්වල වැඩිවීම – නිවාස ණය වාරික ඉහළ යාම ඇතුලු සාධක ගණනාවක් මීට බලපා තිබෙනවා.

මේ අතර ලබන අගහරුවාදා දිනයට යෙදී ඇති ෆෙඩරල් රජයේ අයවැය ලේඛනය හරහා ඉහළ යන ජීවන වියදමට පිළියමක් ලෙස සහන පැකේජයක් හඳුන්වා දෙන බවයි ෆෙඩරල් භාන්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් සඳහන් කලේ.

ඒ යටතේ child care ගාස්තු සහ ඖෂධ ගාස්තු අඩු කිරීමට ප්‍රමුඛතාවය දීමට නියමිතයි.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »