ඩොලර් මිලියන 105 ක බදු වංචාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුගේ දියණියක වන ලෝරන් ක්‍රැන්ස්ටන් ට වසර 08 ක සිර දඩුවමක් පණවා තිබෙනවා.
2014 – 2017 කාල සීමාවේදී මෙම වංචාව සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇයගේ සහෝදරයා ඇතුලු තවත් 04 දෙනෙකුට එරෙහිවද චෝදනා ගොණු කෙරුණා.
මොවුන් යටතේ පැවති සමාගම් කිහිපයක් හරහා මෙම බදු වංචාව සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
ලෝරන් ක්‍රැන්ස්ටන් ට යහපත් කල් ක්‍රියාව මත සිර දඩුවම ලිහිල් කිරීමට අවස්ථාව හිමිවන්නේද වසර 05 කට පසුවයි.
https://www.abc.net.au/news/2023-05-01/lauren-cranston-sentenced-for-tax-fraud-conspiracy/102285782