Search

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • Long Covid ගැන අධ්‍යයනයකට තවත් අමතර $ මිලියන 50 ක්
  • හෙට ANZAC දින එක් එක් ප්‍රාන්තවලට නිවාඩු මෙහෙමයි
  • වසර 20 කට පසු ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ පූර්ණ වෙනසකට – වියදම $ බිලියන 19 ක්
  • රැකියාවක් ලෙස ලිංගික කටයුතුවල නිරතවීම නීතිගත කරන්න ක්වීන්ස්ලන්ඩ් සැරසෙයි
  • හෙටට ANZAC දිනයේදී සුපිරි වෙළඳ සැල් ජාල විවෘත වේලාවන්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »