
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ග්‍රීසියේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේ වයස 09 න් පහළ බාලක රන් පදක්කම දිනාගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ රිත්මිත තෙහස් කිරින්ගොඩ සමත්වුණා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
නවසීලන්තයේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!