
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියාවේදී උපත ලැබූ නවසීලන්ත දරුවන්ට ජූලි 01 සිට පුරවැසිභාවය
- ඉංග්‍රීසි නමක් නැති ආසියානුවන්ට ඔස්ට්‍රේලියාවේදී රැකියාවක් ගැනීම අපහසුලු ?
- Scam වළකන්න ෆෙඩරල් අයවැයෙන් $ මිලියන 10 ක්
- NSW පාසල් කලාප ආශ්‍රිතව double demerit points පැණවීම අද සිට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27