Today’s Top Stories – Thursday 30th March, 2023

Dilmah තේ ඔස්ට්‍රේලියාව හැර යන ළකුණු

වසර 20 කදී ලාංකිකයන් 68,000 ක් ඔස්ට්‍රේලියාවට – 71% ක් Citizenship ගනී

ඔස්ට්‍රේලියාව තුළ අවම වැටුප ඉතාම නුදුරේදී නැවත ඉහළට

වාහනයක් නොමැති නිවැසියනුත් Parking සඳහා $ බිලියන 06 ක් ගෙවයි

MyGov ඇප්ලිකේෂනයට Medicare කාඩ්පතත්

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/03/30

================================================================================

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »