LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

  • වික්ටෝරියාවත් සම්බන්ධ වන ඔස්ට්‍රේලියාවේ දැවැන්තම විදුලි ව්‍යාපෘතියට සැළසුම්
  • දැන්වීම් හරහා ඔස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාව සූදූ – ඔට්ටු ක්‍රීඩා සඳහා පෙළඹීම ඉහළට
  • ඔස්ට්‍රේලියා විදෙස් සරසවි සිසුන් ආහාර – ඖෂධ මග හැරීමේ ප්‍රවණතාවයක
  • සුප්‍රකට ක්‍රවුන් නිකේතන සමුහයට සයිබර් ප්‍රහාරයක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »