Today’s Top Stories – Tuesday 21st March, 2023

ඔස්ට්‍රේලියානුවන්ගේ ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට

491 වීසා සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව මෙල්බන් නාගරික කලාපයටත්

ඔස්ට්‍රේලියාවේ වැඩිම හිංසනවලට ලක්වන විදුහල්පතිවරුන් සිටින ප්‍රාන්තය

ඔස්ට්‍රේලියානුවන් e-දුම්වැටිවලට ඇබ්බැහිවීම ගැන ආන්දෝලනාත්මක වාර්තාවක්

ලොව පුරා ෆෙරාරි හිමිකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර අනාවරණය වීමේ අවධානමක්

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/03/21

================================================================================

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »