ලොව පුරා ෆෙරාරි හිමිකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර අනාවරණය වීමේ අවධානමක්

ලොව සුප්‍රකට මෝටර් රථ සමාගමක් වන ෆෙරාරි සමාගමේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරය එල්ල කල පාර්ශවය විසින් කප්පම් මුදලක්ද ඉල්ලා ඇති බව සඳහන්.

එය නොගෙවුවහොත් ලොව පුරා ෆෙරාරි මෝටර් රථ භාවිත කරන පුද්ගලයන්ගේ තොරතුරු සහ බැංකු ගිණුම් විස්තර සියල්ල අනාවරණය කරන බවටයි ඔවුන් අනතුරු අගවා ඇත්තේ.

මේ පිළිබඳව ලොව පුරා පිහිටි සියලුම ෆෙරාරි මෝටර් රථ හිමිකරුවන් දැනුවත් කල බව ඉතාලියේ මෝටර් රථ නිෂ්පාදන සමාගම වන ෆෙරාරි නිවේදනය කර සිටිනවා.

https://www.9news.com.au/world/ferrari-cyber-hack-ransom-demand-sports-car-manufacturer/5ba8d32e-46a4-48fc-afce-c674cc1e3dae

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »