ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්
- වැඩ කරන දින 04 නියමු ව්‍යාපෘතිය සමස්ත ඔස්ට්‍රේලියාව පුරා
- ඔස්ට්‍රේලියාව න්‍යෂ්ඨික සබ්මැරීන් 05 ක් අමෙරිකාවෙන් ගැනීමට යයි
- ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරයක ලිපි – පාර්සල් බෙදාහැරීම නවතී
- ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක පැට් කමින්ස් ගේ මව අභාවප්‍රාප්ත වෙයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ
android – shorturl.at/pEU27