පොලිසිය සමග වෙඩි හුවමාරුවකදී සිඩ්නි තරුණයෙකු මරුට

සිඩ්නි නිරිත දිග ප්‍රදේශයේදී පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී 29 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සිදුවීමකට අදාළව ලැබුණු තොරතුරක් විමසීම සඳහා පොලිස් නිළධාරීන් පෙරවරු 09 ට පමණ අදාළ ස්ථානයට පිටත්ව ගොස් ඇති බව සඳහන්.

එහිදී ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයෙකු විසින් පොලිසියට වෙඩි තබා ඇති අතර ප්‍රතිප්‍රහාර හමුවේ අදාළ තරුණයා මියගොස් තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳව ස්වාධීන විමර්ශනයක් ආරම්භ කරන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

https://www.9news.com.au/national/yagoona-news-man-dies-after-being-shot-by-police-in-sydneys-south-west/c6250335-43d8-4432-8f28-41e1bb43c5b1

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »