පොලිසිය සමග වෙඩි හුවමාරුවකදී සිඩ්නි තරුණයෙකු මරුට

සිඩ්නි නිරිත දිග ප්‍රදේශයේදී පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී 29 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සිදුවීමකට අදාළව ලැබුණු තොරතුරක් විමසීම සඳහා පොලිස් නිළධාරීන් පෙරවරු 09 ට පමණ අදාළ ස්ථානයට පිටත්ව ගොස් ඇති බව සඳහන්.

එහිදී ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයෙකු විසින් පොලිසියට වෙඩි තබා ඇති අතර ප්‍රතිප්‍රහාර හමුවේ අදාළ තරුණයා මියගොස් තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳව ස්වාධීන විමර්ශනයක් ආරම්භ කරන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

https://www.9news.com.au/national/yagoona-news-man-dies-after-being-shot-by-police-in-sydneys-south-west/c6250335-43d8-4432-8f28-41e1bb43c5b1

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »