වික්ටෝරියා පතලක ගින්නකින් සිරවී සිටි පතල් කම්කරුවන් 15 දෙනාගේ දිවි ගලවා ගනී
මධ්‍යම වික්ටෝරියා හි පතලක හටගත් ගින්නකින් පසු එහි සිරවී සිටි පතල් කම්කරුවන් 15 දෙනෙකුගේ දිවි ගලවාගෙන තිබෙනවා.
මධ්‍යම වික්ටෝරියා හි පතලක හටගත් ගින්නකින් පසු එහි සිරවී සිටි පතල් කම්කරුවන් 15 දෙනෙකුගේ දිවි ගලවාගෙන තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
World Masters ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ උපත ලබා දැනට ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් පදිංචි වී සිටින පූර්ණ කාහිංගල සමත්වී තිබෙනවා.
මෙල්බන් නගරයේ රථ වාහන සහ ට්රෑම් රථ ගැටීම් අනතුරු සංඛ්‍යාව සියයට 60 කින් ඉහළ ගොස් තිබෙනවා.
ඉදිරි සතිය තුළදී ඔස්ට්‍රේලියානුවන්ට කාළගුණ විපර්යාස රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවට අනාවැකි පළවනවා.
Don’t miss our future updates! Get Subscribed Today!