ෂේන් වෝන් ගේ මරණය සිදුවී අදට වසරයි

හිටපු ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් ගේ මරණය සිදුවී අදට වසරක් සපිරෙනවා.

පසුගිය වසරේ මාර්තු 04 වනදා ඔහු ජීවිතක්ෂයට පත්වූයේ තායිලන්තයේ නිවාඩු නිකේතනයකදීයි.

සුපිරි ක්‍රීඩකයාගේ මරණයේ පළමු සැමරුම වෙනුවෙන් ඔහුගේ දරුවන් ඇතුලු විශාල පිරිසක් සමාජ මාධ්‍යය ඔස්සේ විවිධ සැමරුම් පණිවිඩ තබා තිබෙනවා.

ශේන් වෝන් ගේ අන්තිම කැමති පත්‍රයට අනුව දරුවන්ට දේපළ බෙදී යන ආකාරයද දින කිහිපයකට ඉහතදී ප්‍රසිද්ධියට පත්කෙරුණා.

https://7news.com.au/sport/cricket/shane-warnes-family-take-to-social-media-to-pay-tribute-on-one-year-anniversary-of-his-death-c-9936812

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »