ෂේන් වෝන් ගේ මරණය සිදුවී අදට වසරයි

හිටපු ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් ගේ මරණය සිදුවී අදට වසරක් සපිරෙනවා.

පසුගිය වසරේ මාර්තු 04 වනදා ඔහු ජීවිතක්ෂයට පත්වූයේ තායිලන්තයේ නිවාඩු නිකේතනයකදීයි.

සුපිරි ක්‍රීඩකයාගේ මරණයේ පළමු සැමරුම වෙනුවෙන් ඔහුගේ දරුවන් ඇතුලු විශාල පිරිසක් සමාජ මාධ්‍යය ඔස්සේ විවිධ සැමරුම් පණිවිඩ තබා තිබෙනවා.

ශේන් වෝන් ගේ අන්තිම කැමති පත්‍රයට අනුව දරුවන්ට දේපළ බෙදී යන ආකාරයද දින කිහිපයකට ඉහතදී ප්‍රසිද්ධියට පත්කෙරුණා.

https://7news.com.au/sport/cricket/shane-warnes-family-take-to-social-media-to-pay-tribute-on-one-year-anniversary-of-his-death-c-9936812

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »