ඉන්දියාවට එරෙහි 03 වන ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

ඉන්දියාවට එරෙහි 03 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය සංචාරක ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට හිමිවුණා.

ඉන්දෝර් හිදී පැවති තරගයේ තරගයේ ඉන්දීය පළමු ඉණිම ළකුණු 109 කට සීමා වූ අතර දෙවන ඉණිමට ඔවුන් ලබාගත් ළකුණු සංඛ්‍යාව 163 ක්.

ඔස්ටේ්‍රලියාව පළමු ඉණිමට ළකුණු 197 ක් ලබාගත් අතර තරගය ජය ගැනීම සඳහා දෙවන ඉණිමේදී ඔවුන්ට හිමිවූයේ ළකුණු 76 ක ඉලක්කයක් පමණයි.

එය එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යාමට ඔස්ටේ්‍රලියානුවන් සමත්වුණා.

කෙසේවෙතත් පළමු තරග 02 ම ඉන්දියාව විසින් ජය ගැනීම හමුවේ සමස්ත ටෙස්ට් තරගාවලි ජය හිමිවූයේද ඔවුන්ටයි.

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නවසීලන්තයේ කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට රන් පදක්කම් 3ක්

නවසීලන්තයේ පැවති කාය වර්ධන තරගාවලියකින් එරට සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් වන සුලාර ධනුක මාලිංග පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »