Search

ඉන්දියාවට එරෙහි 03 වන ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

ඉන්දියාවට එරෙහි 03 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය සංචාරක ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට හිමිවුණා.

ඉන්දෝර් හිදී පැවති තරගයේ තරගයේ ඉන්දීය පළමු ඉණිම ළකුණු 109 කට සීමා වූ අතර දෙවන ඉණිමට ඔවුන් ලබාගත් ළකුණු සංඛ්‍යාව 163 ක්.

ඔස්ටේ්‍රලියාව පළමු ඉණිමට ළකුණු 197 ක් ලබාගත් අතර තරගය ජය ගැනීම සඳහා දෙවන ඉණිමේදී ඔවුන්ට හිමිවූයේ ළකුණු 76 ක ඉලක්කයක් පමණයි.

එය එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යාමට ඔස්ටේ්‍රලියානුවන් සමත්වුණා.

කෙසේවෙතත් පළමු තරග 02 ම ඉන්දියාව විසින් ජය ගැනීම හමුවේ සමස්ත ටෙස්ට් තරගාවලි ජය හිමිවූයේද ඔවුන්ටයි.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »