
Today’s Top Stories – Friday 03rd March, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
වෛද්‍යවරයෙකුගේ නිර්දේශ පත්‍රිකාවක් නොමැතිව වුවද ඇතැම් එන්නත් සහ ඖෂධ රෝගීන්ට ලබාදීමේ බලතල ඔසුසැල් හිමියන්ට ලබාදීමට ACT ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ඉන්දියාවට එරෙහි 03 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය සංචාරක ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට හිමිවුණා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ලබන සතියේදී ඉතා දැඩි උණුසුම් කාළගුණයක් පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.
Don’t miss our future updates! Get Subscribed Today!