අන්තර්ජාල භාණ්ඩ වෙන්දේසිවල PayID ජාවාරමක්

අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරන වරක් භාවිත කරන ලද භාණ්ඩ වෙන්දේසිවලදී යොදාගැනීම සම්බන්ධ PayID ජාවාරමක් පිළිබඳ NAB බැංකුව අනතුරු අගවනවා.

ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවුඩයක් ලෙස මෙම වංචාව සිදුකරන බවටයි ඔවුන් විසින් සිය පාරිභෝගිකයන්ට දන්වා සිටින්නේ.

PayID සම්බන්ධ වංචා හමුවේ ඔස්ටේ්‍රලියානුවන් විසින් පසුගිය වසරේදී අහිමි කරගෙන ඇති මුදල ඩොලර් 260,000 කට ආසන්නයි.

PayID සම්බන්ධ ගණුදෙනුවලදී කිසිදු මුදල් ගෙවීමක් සිය බැංකුව විසින් අපේක්ෂා නොකරන බවද බැංකුව දන්වා සිටිනවා.

https://www.9news.com.au/national/nab-bank-warns-of-new-pay-id-scam-online/61139554-119e-41ed-aca2-90f68ee46c9e

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »