
Today’s Top Stories – Monday 27th February, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය දැන් – තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරන වරක් භාවිත කරන ලද භාණ්ඩ වෙන්දේසිවලදී යොදාගැනීම සම්බන්ධ PayID ජාවාරමක් පිළිබඳ NAB බැංකුව අනතුරු අගවනවා.
වූල්වර්ත්ස් සහ කෝල්ස් ගබඩාවල ගොඩගසා ඇති මෘදු ප්ලාස්ටික් වහා ඉවත් කරන ලෙස නිවු සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙල සැළසුම් කල සමාගමට නියෝග කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන් විසින් ඔවුන්ට හිමිවිය යුතු ඩොලර් බිලියන 16 ක මුදල් මෙතෙක් ලබාගෙන නොමැති බව බදු කාර්යාලය (ATO) පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!