Day: February 27, 2023

NSW මැතිවරණයේදී දිනන පක්ෂය ගැන ඉගියක්

2007 වසරෙන් පසු මේ දක්වා පැවති නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණවලදී කිසිදු අවස්ථාවක පක්ෂයක් සියයට 40 ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතය (Primary Vote) ඉක්මවා ගොස් නැහැ.

Read More »

ඔස්ට්‍රේලියානුවන් සයිබර් ප්‍රහාරවලින් වළක්වාගැනීමට නව ෆෙඩරල් ආයතනයක්

ඔස්ට්‍රේලියානුවන් මහා පරිමාණ සයිබර් ප්‍රහාරවලින් වළක්වාගැනීම සඳහා නව ෆෙඩරල් ආයතනයක් ස්ථාපිත කිරීමට ෆෙඩරල් රජය සැළසුම් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් මෙල්බන් ලාංකිකයන්ට දැන් ගෙදරටම

පූර්ණ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් නියමිත පෝෂණ ක්‍රමවේදයන්ට අනුව ලබාගැනීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් ඇතුලු සමස්ත ජනතාවට දැන් අවස්ථාව ලැබී තිබෙනවා.

Read More »