Search

වික්ටෝරියා හි නවතම කොරෝනා අවදානම් ස්ථාන​!

වික්ටෝරියා හි නවතම කොරෝනා අවදානම් ස්ථාන​!

Coronavirus exposure site update in Victoria! 

පහත​ සඳහන් දිනයන්හි ඕනෑම ස්ථානයකට සහභාගී වූ ඕනෑම අයෙකුට රෝග ලක්ෂණ සඳහා නිරීක්ෂණය කරන ලෙස​ බලධාරීන් උපදෙස් දී ඇත.

  • Coles Glenroy (20 Oct, 12pm-12:15pm)
  • Craigieburn දුම්රිය ගමන් පථය​ (21 Oct)
    – ආසාදිතයා දුම්රියෙන් Glenroy, North Melbourne සහ​ Yarraville අතර ගමන් කර ඇත​.(6am-6:45am)
    – ආසාදිතයා දුම්රියෙන් Yarraville, North Melbourne සහ Glenroy අතර ගමන් කර ඇත​. (1:15pm-2pm)

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »