කුණාටු හමුවේ NSW නිවාස 30,000 ක විදුලිය ඇණ හිටී

ඊයේ රාත්‍රියේ බලපෑ කුණාටු තත්වය හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාස 30,000 ක පමණ විදුලිය විසන්ධි වී තිබෙනවා.

දැඩි සුළං සහ ගස් කඩා වැටීම් හමුවේයි විදුලි රැහැන් ගණනාවකට හානි සිදුවී ඇත්තේ.

ඊයේ රාත්‍රිය පුරා නඩත්තු කටයුතු සිදු කෙරුණද අයහපත් කාළගුණය හමුවේ ඇතැම් ප්‍රදේශවල එම කටයුතු මෙතෙක් අවසන් කර නැහැ.

මේ අතර ගස් කඩා වැටීම් හේතුවෙන් මාර්ග කිහිපයක ගමනාගමන කටයුතුවලටද බාධා මතුවී තිබෙනවා.

https://www.9news.com.au/national/weather-news-nsw-sydney-storm-thousands-homes-without-power/187bfb7b-cd22-42bc-b682-842726e7e273

චාල්ස් රජු මෙතෙක් හෙබවූ තනතුරක් පුතාට ලබාදෙයි

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් තනතුර වේල්සයේ කුමාරයා වන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ පුත් විලියම් කුමරු වෙත ලබා දී තිබෙනවා.

Read More »