Today’s Top Stories – Wednesday 01st February, 2023

MyGov සඳහා ප්‍රධාන වෙනස්කම් කිහිපයක්

ඔස්ටේ්‍රලියා ගෑස් ගාස්තු ඉහළ දමයි – වැඩිම බලපෑම වික්ටෝරියාවට

ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැටුප් සහිත නිවාඩු දීම අද සිට ඔස්ටේ්‍රලියාව පුරා

වික්ටෝරියා තනි භාවිත ප්ලාස්ටික් තහණම අද සිට

ඔස්ටේ්‍රලියාවේ පොදු රෝහල් 201 කින් නිසි කාර්ය සාධනය 03 ක පමණයි

================================================================================

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/02/01

================================================================================

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »