ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්
- ස්වදේශික ජනමත විචාරණය වසරේ දෙවන කාර්තුවේදී
- NSW පෝකර් යන්ත්‍ර සංඛ්‍යාව අඩු කිරීමේ සැළසුමක්
- ඉහළගොස් තිබූ ඔස්ටේ්‍රලියාවේ ගුවන් ගාස්තු නැවතත් පහළට
- ඔස්ට්‍රේලියා ක්‍රිකට් සංචාරය ගැන වාර්තාව නීතිපතිට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ
android – shorturl.at/pEU27