Today’s Top Stories – Tuesday 06th December, 2022

වසර 10 කට පසු ඔස්ටේ්‍රලියාවේ cash rate අගය 3% පනී

තීරණාත්මක කැබිනට් රැස්වීම සිකුරාදාට කල් යයි

විදෙස් භාෂාවලින් දැන්වීම් පළකරන ඔස්ටේ්‍රලියා රැකියා ජාවාරමක්

දිනපතා දුම්පානය කරන ඔස්ටේ්‍රලියානු තරුණයන් අඩුවෙයි

වසර 03 කට පසු සිඩ්නි කාර්යබහුල වෙයි

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2022/12/06

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.

Read More »