
Today’s Top Stories – Tuesday 06th December, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉහළ දමන ලද cash rate අගයන්ට සමානුපාතිකව ප්‍රධාන බැංකු විසින් සිය පොළී අනුපාතික ඉහළ දමන දින වකවානුද ප්‍රකාශට පත් කර තිබෙනවා.
මුද්‍රිත බිල්පත් නිකුත් කිරීම අත්හිටුවීමට ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන වෙළඳසැල් ජාලයක් වන K-mart ද තීරණය කර තිබෙනවා.
ඉන්දුනීසියාවේ බාලි වැනි ප්‍රදේශ ඔස්ටේ්‍රලියානු සංචාරකයන් අතර අතිශය ජනප්‍රිය අතර මෙම නීති මාලාව ඔවුන්ටද බලපැවැත්වෙනු ඇති.
අන්තර්ජාල වේග සම්බන්ධයෙන් පාරිභෝගිකයන් නොමග යැවීමේ චෝදනා මත ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම විදුලි සංදේශ සමාගම වන Telstra ට එරෙහිව නඩු පැවරීමට ජාතික පාරිභෝගික කොමිසම තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!