Kmart ද මුද්‍රිත බිල්පත් අත්හිටුවයි

මුද්‍රිත බිල්පත් නිකුත් කිරීම අත්හිටුවීමට ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන වෙළඳසැල් ජාලයක් වන K-mart ද තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද සිට ඩිජිටල් බිල්පතක් පමණක් නිකුත් කෙරෙන බවයි ඔවුන් පවසන්නේ.

අදාළ Smart receipt එක සිය ගණුදෙනුකාර බැංකුවේ ජංගම දුරකථන ඇප්ලිකේෂනය හා සම්බන්ධ කිරීමටද මේ යටතේ පහසුකම් ලැබී තිබෙනවා.

එහෙත් දැනට එම පහසුකම සක්‍රීය කර ඇත්තේ NAB බැංකුව පමණයි.

https://www.9news.com.au/national/kmart-and-country-road-launch-slyp-smart-receipts-just-in-time-for-christmas-holidays/4aa9cdb5-65f0-40e3-b60b-f364abc76005

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »