Day: December 6, 2022

මෙල්බන් Royal Children’s Hospital එන දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්

මෙල්බන් රාජකීය ළමා රෝහල හෙවත් Melbourne Royal Children’s Hospital වෙත ප්‍රතිකාර සඳහා ළමුන් රැගෙන එන දෙමව්පියන්ට එහි පාලනාධිකාරිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »