Today’s Top Stories – Friday 25th November, 2022

මොරිසන් ගැන අවසන් වාර්තාව එයි

වෑද්දුම් ශිල්පීන්ට ඔස්ටේ්‍රලියාවෙන් ඉහළම ඉල්ලුමක්

ඔස්ටේ්‍රලියානුවන්ගේ Black friday වියදම ගැන අනාවැකියක්

මෙල්බන් – සිඩ්නි පරදවා බ්‍රිස්බන් උඩටම එයි

වැඩිම කොවිඩ් මරණ වික්ටෝරියා ප්‍රාන්තයෙන්

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2022/11/25

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »