
පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට එරෙහි සුපිරි 12 වටයේ තරගය ජය ගැනීමට එංගලන්තයට ළකුණු 142 ක ඉලක්කයක් හිමිවුණා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 141 ක්.
පැතුම් නිස්සංක 67 යි.

භානුක රාජපක්ෂ 22 යි.
කුසල් මෙන්ඩිස් 18 යි.

මාර්ක් වුඩ් ළකුණු 26 කට කඩුලු 03 ක් බිඳහෙලුවේය.