Search

ශ්‍රී ලංකාවට 145 ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලානයේ ඇෆ්ඝනිස්ථානයට එරෙහි තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට 145 ක ඉලක්කයක් හිමිවෙයි.

ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන පිල සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 144ක් රැස් කළා.

පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 13 කට කඩුලු 3ක් සහ ලහිරු කුමාර ලකුණු 30 කට කඩුලු 2ක් දවා ගනු ලැබුවා.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »