ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්
ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.
ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.
ඇමරිකාව සම්මත කර ගත් පනත අනුව TikTok විකිණීමට කිසිඳු අදහසක් නොමැති බව එය අයත් චීන මව් සමාගම වන ByteDance පවසනවා.
Air New Zealand ගුවන් සේවය යළිත් වරක් ලොව ආරක්ෂිතම ගුවන් සේවා ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්වී තිබෙනවා.
ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
බටහිර ඔස්ට්‍රේලියාවේ දකුණේ වෙරළ තීරයකට ගොඩ ගසා තිබූ තල්මසුන් 160කට වැඩි පිරිසකගෙන් 28 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions