දසුන් කණගාටුවෙන් – පරාජයට හේතුත් කියයි

ඊයේ (29) නවසීලන්තය සමග පැවති තරගයේදී උපරිම දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

විශේෂයෙන් ඔහු මෙහිදී පන්දු රැකීමේදී මතු වූ දුර්වලතාවන් පිළිබඳව අදහස් පළ කළා.

මෙම තරගයේදී ශ්‍රී ලංකාවට හිමිවූයේ ලකුණු 65 ක දරුණු පරාජයක්.

මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි වටයට පිවිසීම සම්බන්ධයෙන් යම් අවදානමකට මුහුණදීමට සිදුවනු ඇති.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »