මෙල්බන් හි Toorak නගරයේ කුණු කසළ (hard rubbish) ලෙස මිනී පෙට්ටියක් පාරට​!

මෙල්බන් හි Toorak නගරයේ කුණු කසළ (hard rubbish) ලෙස මිනී පෙට්ටියක් පාරට​!

සඳුදා (06/10) රාත්‍රියේ මෙල්බර්න් නගරාසන්නයේ පදිංචිකරුවන් කම්පනයට පත් කරමින් මිනී පෙට්ටියක් Toorakහි වොෂිංටන් වීදියේ කුණු කසළ (hard rubbish) ලෙස  ඉවත් කර ඇත​.

එය යහනක්, එළිමහන් පුටු සහ රෙදි සෝදන යන්ත්‍රයක් ඇතුළු ඉවතලන ගෘහ භාණ්ඩ අතර විය.

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »