නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව කොරෝනා වෛරස් සිද්ධීන් තුන හා සම්බන්ධ සිඩ්නි ස්ථාන හතක් සඳහා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීම්!

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව කොරෝනා වෛරස් සිද්ධීන් තුන හා සම්බන්ධ සිඩ්නි ස්ථාන හතක් සඳහා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීම්!

සිඩ්නි නුවර විවිධ ස්ථාන හතක් සඳහා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

පහත සඳහන් ස්ථානවලට සහභාගී වූ ඕනෑම අයෙකුට වහාම හුදකලා වී අනියම් සම්බන්ධතාවයක් ලෙස (casual contact) සලකා කොරෝනා සඳහා පරීක්ෂා කරන ලෙස දන්වා ඇත.

– ඔක්තෝබර් 2 වන සිකුරාදා: Kmart, Narellan Town Centre, Narellan – සවස 6 සිට 7 දක්වා
– ඔක්තෝබර් 3 සෙනසුරාදා: Fitness First, Carlingford – උදේ 8 සිට 9.15 දක්වා
– ඔක්තෝබර් 3 සෙනසුරාදා: Ripples restaurant, Milson’s Point – රාත්‍රී 8 සිට රාත්‍රී 10.30 දක්වා
-ඔක්තෝබර් 4 ඉරිදා: Penrith Homemaker Centre, Penrith – පෙරවරු 11 සිට දහවල් 1 දක්වා
– ඔක්තෝබර් 4 ඉරිදා: Guzman y Gomez, Penrith – දහවල් 1.30 සිට 2 දක්වා
– ඔක්තෝබර් 4 ඉරිදා: Home Co, Penrith – පස්වරු 2 සිට 2.30 දක්වා
– ඔක්තෝබර් 5 සඳුදා: Westfield Parramatta – උදේ 9.30 සිට 11 දක්වා
– ඔක්තෝබර් 5 සඳුදා: Castle Towers Shopping Centre, Castle Hill – දහවල් 12 සිට 1 දක්වා

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »