Logo වෙනස් කරන්න අති විශාල මුදලක් / ඔස්ටේ්‍රලියා කාළගුණ අංශයට චෝදනා

සිය ලාංඡනය (Logo) වෙනස් කිරීම සඳහා ඩොලර් 220,000 ක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු කාළගුණ විද්‍යා කාර්යාංශයට චෝදනා එල්ල වනවා.

ෆෙඩරල් රජයද පවසා ඇත්තේ රටේ සැළකිය යුතු ප්‍රදේශයක් ජල ගැලීම් තත්වයක පවතින අවස්ථාවක මෙතරම් මුදලක් වැය කිරීම කිසිසේත් අනුමත කල නොහැකි බවයි.

නව ලාංඡනය නිර්මාණය – සමාජ මාධ්‍ය ඇතුලු සියලුම ක්‍රමයන්හි අලුත් ලාංඡනය වෙනස් කිරීම යන කරුණු සඳහායි මෙතරම් විශාල මුදලක් වැය කර ඇත්තේ.

කෙසේවෙතත් මීට අදාළ කටයුතු ආරම්භ කෙරුණේ මෑතකදී නොව පසුගිය රජයේදී බව ඔස්ටේ්‍රලියා කාළගුණ කාර්යංශය සඳහන් කර සිටිනවා.

https://www.abc.net.au/news/2022-10-19/bureau-meteorology-rebrand-cost-200-thousand/101552620

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »