Search

ධනුෂ්ක ගුණතිලක ද T20 ලෝක කුසලානයෙන් ඉවතට

ශ්‍රී ලංකා පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ද මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.

ඒ ඔහුගේ වම් පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව දුෂ්මන්ත චමීර සහ ධනුෂ්ක ගුණතිලකට ද මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇත.

ඔවුන් දෙදෙනා වෙනුවට කසුන් රාජිත සහ අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇත.

ICC ලෝක කුසලාන තරග සංවිධායක තාක්ෂණික කමිටුව විසින් ඊට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වන්නේ.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »