Search

ඔස්ටේ්‍රලියාවේ මහජන සේවා සේවකයන්ට 03% ක වැටුප් වැඩිවීමක්

ඔස්ටේ්‍රලියාවේ මහජන සේවාවල නිරත සියලු සේවකයන්ට සියයට 03 ක වැටුප් වැඩිවීමක් ලබාදිමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

මහජන සේවා ඇමතිනී Katy Gallagher සඳහන් කලේ ඉදිරි මාස 12 තුළදී එය ක්‍රියාත්මක වීම ආරම්භ කෙරෙන බවයි.

ලබන වසරේ අගෝස්තු 31 වනදාට පෙර වැටුප් වැඩිවීමක් ලැබිය යුතු සියල්ලන්ට මෙම වැටුප් වැඩිවීම අදාළ වන බවද අමාත්‍යවරිය ප්‍රකාශ කලා.

කෙසේවෙතත් මෙම වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොමැති බවටයි වෘත්තීය සමිති චෝදනා කරන්නේ.

ඉහළ ගොස් ඇති ජීවන වියදමට සාපේක්ෂව සියයට 03 ක වැටුප් වැඩිවීමක් කිසිසේත් පිළිගත නොහැකි බව ඔවුන් අවධාරණය කරනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයක ගාස්තු වැඩි වෙයි

ඔස්ට්‍රේලියානුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයකදී වැය කිරීමට සිදුවන මුදල්වල විශාල වෙනස්කම් රැසක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »