ඔස්ටේ්‍රලියා ලෙජන්ඩ්ස් සිහින බොඳකර ඉන්දියා ලෙජන්ඩ්ස් අවසන් තරගයට

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේ ඔස්ටේ්‍රලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් අවසාන මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම මිට සුලු වේලාවකට පෙර සමත්වුණා.

රායිපුර් හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවි 171 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දිය ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දු 04 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය [175/5 (19.2) ] පසුකලා.

අවසාන තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම හෙට තීරණය වනවා.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් අතරයි එම තරගය පැවැත්වෙන්නේ.

ඕස්ට්‍රේලියාවේ වායු සමීකරණ භාවිත කිරීමේදී තියෙන නීති මෙන්න

ඔස්ලියාවේ වායු සමීකරණ භාවිතය සම්බන්ධයෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පවතීන නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම අනාවරණයක්

මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »