
ආනයන සීමා ලැයිස්තුව 708 ට බහී
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේ ඔස්ටේ්‍රලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් අවසාන මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම මිට සුලු වේලාවකට පෙර සමත්වුණා.
ඔප්ටස් සමාගමට එල්ලවූ සයිබර් ප්‍රහාරයත් සමග Privacy හෙවත් පුද්ගලිකත්වය පිළිබඳ පනත ද සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ගව මුඛ සහ කුර රෝගයට එරෙහිව ලොව පළමු එන්නත නිපදවීමට ඔස්ටේ්‍රලියාව සූදානම් වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!