Day: September 29, 2022

තරුණියක මිය ගිය සිද්ධියේ වෛද්‍යවරයාට සැත්කම් තහනම්

පෞද්ගලික රෝහලකදී වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ජා-ඇළ දෑලතුර ප්‍රදේශයේ තරුණියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »