මත් ජාවාරමුන්ට දකුණු ඔස්ටේ්‍රලියාවෙන් දැඩි නීති

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නව නීති මාලාවක් දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසින් සම්මත කරගෙන තිබෙනවා.

මෙතෙක් පැවති නීති අනුව මහා පරිමාණ මත් ජාවාරම්කරුවෙකුට වුවද හිමිවූයේ වසර 10 ක උපරිම දඩුවමක් පමණයි.

එහෙත් නව නීති යටතේ ජීවිතාන්ත සිර දඩුවමකට ඔවුන් යටත් කල හැකි වනවා.

එමෙන්ම දඩ මුදල්ද සැළකිය යුතු අගයකින් ඉහළ දමා තිබීම විශේෂත්වයක්.

මෙම නව නීති දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී කිසිදු විරෝධතාවයකින් තොරව සම්මත වී තිබෙනවා.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »