මෙල්බන් නිවසක ගින්නකින් 03 හැවිරිදි දරුවෙකු මරුට

මෙල්බන් නැගෙනහිර ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් 03 හැවිරිදි කුඩා පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.

ඊයේ පස්වරු 06 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එය සැකකටයුතු සිදුවීමක් නොවන නමුත් ගින්නට නිශ්චිත හේතුව මේ දක්වා අනාවරණ වී නැහැ.

එබැවින් දරුවාගේ මරණයට තුඩුදුන් ගින්න හටගැනීමට හේතුව සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මියගිය දරුවා හම නිවසේ පදිංචිව සිට අයෙකු බවද සඳහන්.

 

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »