Search

ඉරාන විරෝධතාකරුවන්ට සහය පතා මෙල්බන් විරෝධතා

ඉරාන විරෝධතාකරුවන්ට සහය පතා මෙල්බන් සහ කැන්බරා නගරවල මේ වනවිට දැවැන්ත විරෝධතා පැවැත්වෙනවා.

නුසුදුසු ඇඳුමකින් සැරසී සිටිය බවට වන චෝදනා මත 22 හැවිරිදි ඉරාන තරුණියක පසුගිය සතියේදී එරට පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී ඇය කෝමා තත්වයට පත්ව පසුව මියගිය බවටයි නිවේදනය කෙරුණේ.

මෙම සිද්ධිය පාදක කරගනිමින් ඉරානය පුරා දින කිහිපයක සිට දැවැන්ත විරෝධතා පැවැත්වෙනවා.

එහිදී හටගත් ප්‍රචණ්ඩ සිදුවීම් හමුවේ මියගොස් ඇති ගණන 41 ක්.

ඉරාන විරෝධතාකරුවන්ට සහය දක්වමිනුයි මෙල්බන් සහ කැන්බරා නගරවලද විරෝධතා පැවැත්වෙන්නේ.

https://twitter.com/DelThom33377818/status/1573567155592798208?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1573567155592798208%7Ctwgr%5Ea2d20050723e9c87e875020e2d98ce684875a738%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.abc.net.au%2Fnews%2F2022-09-25%2Faustralians-hold-demonstrations-in-support-of-iranian-protesters%2F101471886

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »