Today’s Top Stories – Monday 19th September, 2022

මහ රැජිණ අද ලොවෙන්ම සමුගනී

ඔස්ටේ්‍රලියානුවන් අති බහුතරයක් ලබන සිකුරාදා හොර නිවාඩු දාලා

බ්‍රහස්පතින්දා ඔස්ටේ්‍රලියාව පුරා බැංකු ගණුදෙනුවලට බාධා ?

ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 50 කට හෙට සිට සතුටු ආරංචියක්

තවත් ප්‍රාන්ත 02 ක් මුහුණු ආවරණ රෙගුලාසි ඉවත් කරයි

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2022/09/19

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »