ආසියානු කුසලානය හිමිවන රට ගැන ලංකාවේ ක්‍රීඩකයෙකුගෙන් අනාවැකියක්

ඉදිරි තරග ජයගනිමින් ශ්‍රී ලංකාවට ආසියානු කුසලානය ගෙන ඒම, කණ්ඩායමේ අරමුණ බව දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ප්‍රකාශ කළා.

ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඊයේ (03) පැවති තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම හොඳින් පන්දු රැකීම සිදුකරමින් පන්දු යවන්නන්ට සහය ලබාදීමට කණ්ඩායම හොඳින් පුහුණුවීම් නිරන්තරයෙන් සිදු කරන බව ද ඔහු සඳහන් කළා.

ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයේදි ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරගය තියුණු සටනකින් පසු බංග්ලාදේශ කණ්ඩායම පරාජය විය.

එ‍හිදී ලැබූ පරාජය සම්බන්ධයෙන් බංග්ලාදේශ කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙක් වන මුෂ්ෆිකුර් රහීම් ඉන් දැඩි ලෙස කනගාටුවට පත්වී ඇත.

මුෂ්ෆිකුර් රහීම් අද ට්විටර් සටහනක් තබමින් කිසිවෙක් බලාපොරොත්තු නොවූ ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඒ ඔහු පන්දුවාර විස්ස ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කළ බව නිවේදනය කරමිනි.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »