
ආසියානු කුසලානය හිමිවන රට ගැන ලංකාවේ ක්‍රීඩකයෙකුගෙන් අනාවැකියක්
ඉදිරි තරග ජයගනිමින් ශ්‍රී ලංකාවට ආසියානු කුසලානය ගෙන ඒම, කණ්ඩායමේ අරමුණ බව දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ප්‍රකාශ කළා.
ඉදිරි තරග ජයගනිමින් ශ්‍රී ලංකාවට ආසියානු කුසලානය ගෙන ඒම, කණ්ඩායමේ අරමුණ බව දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ප්‍රකාශ කළා.
ගෝල්ඩ් කෝස්ට් නගරයේ theme park එකක roller-coaster යක් ක්‍රියාවිරහිත වී පුද්ගලයන් 04 දෙනකු එතුළ සිරවී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්-ථික අර්-බුදය සම්බන්ධයෙන් ඔස්ටේ්රලියාවේ ABC මාධ්‍ය ආයතනය අද දිනයේත් වාර්-තාවක් පළකර තිබෙනවා.
ක්වන්ටාස් ගුවන් සමාගම් සේවකයන් සැළසුම් කර ඇති වැඩ වර්ජනයක් හේතුවෙන් ගුවන් තොටුපළ කිහිපයක මෙහෙයුම් සඳහා ලබන සතියේදී දැඩි බාධා එල්ලවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.
අඛණ්ඩව 05 වන මාසයටත් මෙම සතිය තුළදීත් ඔස්ටේ්‍රලියානු සංචිත බැංකුව විසින් පොළී අනුපාත ඉහළ දමනු ඇති බවට වාර් තා පළවනවා.
Don’t miss our future updates! Get Subscribed Today!